
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික වර්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පොකුණට වාහනයක් වැටී ඇත.
මෝටර් රථයේ රියදුරු තිරිංග තද කර පොකුණට වැටීම වැළැක්වීමට උත්සාහ කළත් ඉදිරිපස රෝද දෙක වතුරට යෑම වැළැක්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
පසුගිය වසර කිහිපය තුළ මෙම පොකුණට වාහන වැටීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart