
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන වසර මුලදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය දකුණු අප්රිකාවට ලබාදීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
අද පැවැති අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර පසුගියදා ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවූ අන්තර්ජාතික ක්රිකට් තහනමද එහිදී ස්ථිර කිරීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart