
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 19 වන දින ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති ICC ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු ක්‍රීඩක විවේකාගාරයේදී ඉන්දීය කණ්ඩායම හමුවිය.
අගමැතිවරයා එහිදී ක්‍රීඩකයන් සමඟ කතා කළ අතර, අවසාන මහා තරගයේ ලැබූ පරාජය වෙනුවට තරඟාවලිය පුරා ප්‍රදර්ශනය කළ ඔවුන්ගේ දස්කම් සිහිපත් කරව ඔවුන් දිරිමත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart