
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අදාළ අවස්ථාවන්වලදී නිවැරදි ව ක්‍රියාත්මක වූවා නම්, දැන් ඔහුට මෙසේ විවිධ පාර්ශ්වයන්ට චෝදනා කිරීමට සිදුනොවන බව සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා පවසයි.
ක්‍රිකට් කළමනාකාරිත්වය නිවැරදිව ක්‍රියාත්මක වූවා නම් විවිධ පිරිස්වලට මෙලෙස කුමන්ත්‍රණ පිළිබඳව චෝදනා කිරීමට සිදුනොවන බවද අරවින්ද සඳහන් කරයි.
හෙතෙම මේ අදහස් පළකරනු ලැබුවේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් පිරිනැමූ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය ඉන්දියාවේදී ලබාගැනීමෙන් අනතුරුව, ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
අරවින්ද ද සිල්වා ඊයේ (17) දින ප.ව 09:53ට UL 196 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart