
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඇමැතිවරයා විසින් දිගින් දිගටම කරන ලද හානිදායක සහ අපහාසාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කීර්තිය සහ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණාත්මක පියවර ගෙන තිබේ.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික එක්ව දිසා අධිකරණය හමුවේ මෙම අපහාස නඩුව ගොනුකරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart