
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ කැබිනට් උපදෙස් ලැබීමක් සිදුනොවූ බව පවසමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) වාර්තාව ප්‍රතික්ෂේප කරයි.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ඉදිරියේදී සිදුකරන ඕනෑම අතුරු කමිටු පත්කිරීමක් වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කිරීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අතර ඇතිවූ මතභේදය මධ්‍යයේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා වන අතුරු කමිටු පත්කිරීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය මීට මද වෙලාවකට පෙර නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart