November 13, 2023

වර්ෂ 2034 වන විට ලංකාවේ සැමට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය.

ඒ සදහා වෙන් කරන මුදල රුපියල් මිලියන 500කි.