Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
මෙවර අයවැය මගින් විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔවුන්ට දැනට ලැබෙන රුපියල් 3525 ක් වන ජීවන වියදම් දීමනාව රුපියල් 6025 දක්වා ඉහළ නැංවෙනු ඇත.
එම වැඩිවීම 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart