November 13, 2023

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අයවැය කතාව’ හෙවත් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීම මීට සුලු මොහොතකට පෙර ආරම්භ කරන ලදී.

එය පහත සබැදිය ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.