
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන පිළිබඳව රජයේ බුද්ධි අංශ බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂක විධිවිධාන තරකර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය තුළ සිදුවී ඇති දූෂණ වංචා සහ අක්රමිකතා පිළිබඳව තමන් පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ තමන්ට විවිධ තර්ජන එල්ල වී ඇති බව ඇමැති රණසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මේ නිසා ඇමැති රොෂාන් රණසිංහට ලබාදී ඇති ආරක්ෂාව වැඩිකිරීමට බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය තුළ සිදුවන දූෂණ, වංචා සහ අක්රමිකතා පිළිබඳව ක්රීඩා ඇමැතිවරයා හෙළිදරව් කිරීම මෙරට ක්රීඩා ප්රජාව කම්පනයට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart