
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය(IPL) සඳහා වන ක්රීඩක වෙන්දේසියෙන් සියලුම ශ්රී ලාංකික ක්රීඩකයන් ඉවත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
ඒ අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකාවට ක්රිකට් තහනමක් පැනවීමත් සමගයි.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ තහනම අනුව ශ්රී ලංකා ක්රීඩකයන්ට එම කවුන්සිලය සංවිධානය කරන කිසිදු ක්රිකට් ඉසව්වකට ශ්සහභාගි වීමේ අවස්ථාවක් නැත.
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය හරහා සංවිධාන ඉන්දීය ලීග් තරගාවලි වලින්ද සියලු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් ඉවත් කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart