
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාලියේ ලියාපදිංචි කර ඇති ‘AIDAbella’ අධි සුඛෝපභෝගී නෞකාව අද (10) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
සංචාරකයන් 1,900ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 730ක් ප්‍රවාහනය කිරීමට මෙම නෞකාවට හැකි බව වරාය අධිකාරිය සඳහන් කරයි.
නෞකාව ඕමානයේ කසාබ් වරායෙන් පිටත්ව ඇත්තේ, පසුගිය 01 වැනිදාය.
Aitken Spence PLCහි අනුබද්ධ සමාගමක් වන Aitken Spence Shipping Ltd නෞකාවේ දේශීය නියෝජිතයා වේ.
මෙම නෞකාව තට්ටු 12කින් යුත් අමුත්තන්ගේ කාමර 1,025කින් සමන්විත වේ.
මෙම සුඛෝපභෝගී නෞකාවේ සියලුම මගීන්ගේ සූපශාස්ත්‍ර රුචි අරුචිකම් සපුරාලීම සඳහා බාර් සහ සමාජ ශාලා 12ක්, විවේකාගාර 03ක්, නාන තටාක 08ක් සහ අවන්හල් 07ක් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart