
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වම් මාපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවත් කර තිබේ.
2023 නොවැම්බර් 06 වැනි දින දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ෂකීබ් මෙම ආබාධයට ලක්විය.
තරඟයෙන් පසු X-ray පරීක්ෂණයකින් අස්ථි බිඳීමක් තහවුරුවී ඇති අතර, ඒ අනුව නොවැම්බර් 11 වන දින පූනේහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ඔහුට ඉවත්වීමට සිදුව තිබේ.
ෂකීබ් පන්දු 65කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 02ක් සමඟින් තරගයේ ජයග්‍රාහී ලකුණු 82ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 03ක ජයග්‍රහණයක් කරා ඊයේ තම කණ්ඩායම මෙහෙයවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart