
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත.
සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විත මෙම අතුරු කමිටුවේ සභාපතිවරයා වන්නේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ය.
කමිටුවේ සාමාජිකයන් වන්නේ :
01) අර්ජුන රණතුංග (සභාපති)
02) එස්.අයි.ඉමාම් (විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු)
03) රෝහිණී මාරසිංහ (විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු)
04) අයිරාංගනී පෙරේරා (විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු)
05) උපාලි ධර්මදාස
06) රඛිත රාජපක්ෂ (නීතිඥ)
07) හිෂාම් ජමාල්ඩීන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart