
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
පළමුව පන්දු යැවීමට කාසිය වාසිය දිනූ කුසල් මෙන්ඩිස් තීරණය කළේය.
ධනංජය සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබේ.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පැවැත්වුණේ ද මෙම ක්‍රීඩාංගනයේදීය.
එම තරගය ක්‍රීඩා කළ විරාත් කෝලි පමණක් අද තරගයට ක්‍රීඩා කරයි.
සිය 49වැනි එක්දින ශතකය සම්පූර්ණ කර ගනිමින් සචින් තෙන්ඩුල්කාර් හා සම තැන් ගන්නට කෝලිට අද හැකිවෙයිද යන්න ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart