
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල ප්‍රතිපාදනයන්ට අනුකූලව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කරන ලද තැන්පතු සඳහා රක්ෂණ වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ සම්බන්ධයෙන් බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart