
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගය සදහා පූනේහිදි පුහුණුවීම් වල නිරතව සිටියදී ලහිරු කුමාර අබාධයකට ලක්ව ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
ලහිරු කුමාර ස්කෑන් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඒ,අනුව ඔහුට සති තුනන විවේකයක් ගැනීමට සිදුවන හෙයින් ඉදිරි තරග අහිමිව තිබේ.
ඒ අනුව, වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට කළ ඉල්ලිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අනුමැතියේ හිමිවූ බව ක්‍රිකට් ආයතනය කියා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart