
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී එංගලන්තයේ ආදිල් රෂීඩ් දවාගැනීම ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සැලසුම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කර තිබේ.
බැංගලෝර්හිදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 25වැනි තරඟයෙන් ඊයේ ශ්‍රී ලංකාව කඩුලු 08 කින් එංගලන්තය පරාජය කළේය.
ICCය විසින් බෙදාහැර ඇති නව වීඩියෝ දර්ශනවල මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ 31 වැනි ඕවරයේදී ආදිල් රෂීඩ්ව දුවද්දී දවාගැනීමට සැලසුම් කර එය ක්‍රියාත්මක කරන අයුරු දැකගත හැකිය.
බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් කුසල් මෙන්ඩිස්ගේ මෙම සැලසුම පිළිබඳව ප්‍රශංසා කර ඇත.
ICCයද වීඩියෝව බෙදාහරිමින් එහි සටහන් කර ඇත්තේ, “පරිපූර්ණ සැලසුමක් + පරිපූර්ණ ක්‍රියාත්මක කිරීමක්” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart