
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ හෙල්ලය විසිකිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම ජයග්‍රහණය කර දීමට සමිත දුලාන් සමත්ව තිබේ.
පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ල විසිකිරිමෙි ඉසව්වෙන් සමිත දුලාන් රීදි පදක්කම ජයග්‍රහණය කරනු ලැබුවේ, මීටර් 64යි දශම 09ක දක්ෂතාවක් දක්වමිනි.
එම දක්ෂතාව නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, ඊයේ දිනයේ මිටර 1500 සහ මිටර 100 ඉසව්වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් ද්විත්වයක් ද හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart