
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන තරගාවලිය අතර තුර කාලයේ අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ වරදට ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මාට පොලිසියෙන් දඩ පනවා අවවාද කර තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග තරගය අද ආරම්භවීමට තිබියදී ඊයේ රෝහිත් ෂර්මා සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන් මුම්බායි සහ පූනේ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 200කට අධික වේගයෙන් රිය ධාවනය කර තිබිණි.
ඊට අදාළව රෝහිත් ෂර්මාට අවවාද කර අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩයක් පැනවීමට පොලීසිය කටයුතු කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart