
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවෙන් හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග සටහනක් තබා ඇත.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, “මතීෂ මම ඔබ සමඟයි…මම ඔබව විශ්වාස කරනවා” යනුවෙනි.
ඊයේ (10) ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරගයේ දී මතීෂ පතිරණගේ පන්දු යැවීම පිළිබඳ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීමත් සමඟ ලසිත් මාලිංග විසින් මෙම සටහන තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart