
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර අබාධයෙන් අනතුරුව මේ වන විට පන්දු යැවීමේ පුහුණුවල නිරත වෙමින් සිටී.
කෙසේ වෙතත්, ඔහු පන්දුවාර 10ක් යැවීමේ මට්ටමක ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්ත නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය අරජුන ද සිල්වා පවසා ඇත.
එහෙත් ලෝක කුසලාන තරගාවලිය අතරතුර චමීරගේ දායකත්වය අවශ්‍ය වුවහොත්, ඒ සදහා ඔහු සූදානමි කිරීමේ කාර්යයන් සිදුකරමින් සිටින බවද මහාචාර්ය අරජුන ද සිල්වා සදහන් කරයි.
මේ අතර වනිදු හසරංග යහපත් ශාරීරික යෝග්‍යතාවයනට රැගෙන ඒමට කාලයක් ගතවනු ඇති බවද ඔහු පවසයි.
මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටියද ඔහු පළමු තරගයට ක්‍රිඩාකිරීම අවිනිශ්චිත වන අතර කුසල් ජනිත් පෙරේරා සහ නායක දසුන් ශානක පළමු තරගයේ සිට එක්දින ලෝක කුසලානයේදි ක්‍රීඩා කිරීමට අපේක්ෂිත ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart