
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් පූජා වට්ටිවල තබා දෙවියන්ට පූජාකරන සියලුම මුදල් සහ රත්‍රන් දේවාලයේ කපුවන් සිය පෞද්ගලික පරිභෝජනයට ලබාගන්නා බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක පවසති.
ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් සොමිපාල රත්නායක අනාවරණය කරන්නේ, බැතිමතුන් පූජා වට්ටියේ තබා පඬුරු පූජා කරන්නේ කපුවන්ට බවයි.
එම පඬුරු කපුවන්ගේ පෞද්ගලික පරිභෝජනයට ලබාගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව පවසන සොමිපාල රත්නායක, වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, බැතිමතුන් පූජාකරන රත්‍රන්වලින් කපුවන්ගේ බිරින්දෑවරුන්ට රත්‍රන් ආභරණද සාදාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart