
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත.
වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුශංක ද එක්දින ලෝක කුසලාන සංචිතයට ඇතුලත්ව ඇති අතර, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි කරගැනිමට නියමිතය.
දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් ජනිත් පෙරේරා,චරිත් අසංලක, ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීෂ පතිරණ සහ ලහිරු කුමාරද ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ලෝක කුසලානයට සහභාගි වීම සදහා ඉන්දියාව බලා පිටත්වයෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart