
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට ඇමැති රඹුක්වැල්ල වගකිව යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අදාළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45දෙනකු අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart