
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.
ඉන්දීය ඉනිම අවසන් වනවාත් සමගම ආරම්භ වූ වර්ෂාව තවමත් ක්‍රීඩාංගණයට විටින් විට ඇදහැළෙමින් තිබේ.
ඒ අනුව පාකිස්ථාන පිළිතුරු ඉනිමේ එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.
පස්වරු 9.50ට පිටිය පරික්ෂා කළ විනිසුරුවරුන් තීරණය කළේ තරගය අත්හැර දැමීමටය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලකුණු 266ක් රැස් කර ගැනීමට සමත් විය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 04ක් දවා ගත් අතර රාවුෆ් සහ නසීම් කඩුලු 03 බැගින් දවා ගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart