
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදීගෙන දිවයින පුරා රෝහල් වෙත බෙදාහැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ජනමාධ්‍ය වෙත සඳහන් කරන ආකාරයට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය(Indian Credit Line) යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර තිබේ.
කෙසේ වෙතත් තවමත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart