
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්මුණේ – අක්කරෙයිපත්තුව ප්රධාන මාර්ගයේදී පාපැදියක්, ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක රියදුරු විසින් එහි දොර විවෘත කිරීමත් සමඟ පිටුපසින් පැමිණි පාපැදියක් එම දොරෙහි ගැටී පෙරළී ගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව, කල්මුණේ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක එම පාපැදිකරු ගැටී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු සහ පාපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයකු කල්මුණේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, පසුපස ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කල්මුණේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart