
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවිසැලක අද උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ වයස අවුරුදු දෙකක් හා හයක් වන ඔවුන්ගේ දරුවන් දෙදෙනා බවට හඳුනාගෙන ඇත.
දෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර, එහි බිම් මහලේ විදුලි උපකරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති බවත්, උඩු මහලේ එම පවුල පදිංචිව සිට ඇති බවත් වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොදවා තිබිණි.
ගින්නට හේතුව සහ සිද්ධියට අදාළ සම්පූර්ණ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ බලධාරීන් විසින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart