
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වෛද්‍ය බී. ඒ. රත්නපාල විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
එමෙන්ම, අදාළ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තෙක්, ඥානසාර භික්ෂුව ගිහි හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී මාංචු දමා ජනමාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
ඊට අමතරව, බන්ධනාගාර රීතිවල 156 (2) රීතිය මගින් අවසර දී ඇති සීමාව ඉක්මවා එම භික්ෂුවගේ ඡායාරූප හෝ වීඩියෝ රූගත කිරීම, සංසරණය කිරීම, සැපයීම සහ මුදාහැරීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart