
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන ජලාශ අටම ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.
වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවන්නැන්න, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවයක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
මෙයට පෙර මෙවැනිම අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පසු කෙටි කලකින් මධ්‍යම කඳුකරයේ දිගන පල්ලේකැලේ මහියංගනය ආශ්‍රිතව භූ කම්පන තත්ත්ව ඇතිවූ බවද මහාචාර්යවරයා පෙන්වාදුන්නේය.
ජලාශවල ජලය දිගු කාලයක් රඳවා තැබීම හේතුවෙන් පොළවේ පාෂාණ ස්ථරයන් පීඩනයට ලක් විය හැකි අවස්ථා මතු විය හැකි බවත් මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කළේය.(දිවයින ඉරිදා සංග්‍රහය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart