
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඟලුම් කම්හලක දොර කඩා ඇතුළු වී නිමි ඇඳුම් සොරකම් කළ එම කම්හලේ සේවිකාවන් හයදෙනකු මහවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ කවුඩුපැලැස්ස ප්‍රදේශයේ පිහිටි මෙම ඇඟලුම් කම්හලේ වැටුප් නොගෙවීම නිසා උරණ වූ මෙම සේවිකාවන් මෙලෙස මෙහි දොර කඩා ඇතුළු වී භාණ්ඩ සොරාගෙන ඇති බව වාර්තා වේ.
එම සේවිකාවන් විසින් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු නිමි ඇඳුම් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සේවිකාවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart