
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පිටකොටුව ප්රදේශයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී කුණු වූ, පුස් බැඳුණු සහ කෘමීන්ගෙන් හානි වූ ඇපල්, මිදි සහ දොඩම් ඇතුළු පලතුරු තොග සොයාගැනීමට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සමත්ව තිබේ.
කොළඹ නගරාධිපතිනි ව්රායි කැලි බල්තසාර් පැවසුවේ, ඇතැම් වෙළෙඳුන් ලොරි රථවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු ගෙනැවිත් පදික වේදිකාවල සෘජුවම අලෙවි කරන බවට ලැබුණු තොරතුරුවලට අනුව මෙම පරීක්ෂාව සිදුකළ බවයි.
ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවද ඇය පැවසුවාය.
මෙවැනි ක්රියාවලට සියලුම වෙළෙඳුන් සම්බන්ධ නොමැති බව අවධාරණය කළ නගරාධිපතිනිය, පිටකොටුව වෙළෙඳපොළ දිවයිනේ බොහෝ ප්රදේශවලට ආහාර සැපයුම සිදුකරන බැවින්, පිටකොටුවේ අලෙවි කරන මෙවැනි ප්රමිතියෙන් තොර පලතුරු සමස්ත ශ්රී ලංකාවේම ජනතාවට සෞඛ්ය අවදානමක් ඇතිකළ හැකි බව සඳහන් කළාය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන අයට එරෙහිව කොළඹ මහනගර සභාව ඉදිරියටත් පරීක්ෂණ පවත්වමින් තදින් නීතිය ක්රියාත්මක කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart