
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු කුසලානය ආරම්භ වීමට තවත් වැඩි දිනක් ඉතිරිව නැත.
ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් 06කින් සමන්විත තරගාවලියට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සත්කාරකත්වය දරයි.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ භාර්යාවන් සහ පෙම්වතියන් බොහෝදෙනෙක් තරග නැරඹීමට ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට පැමිණ ඔවුන්ගේ කණ්ඩායම් සහ ස්වාමිපුරුෂයන්ට සහාය වනු ඇති බව එරට පුවත් සේවා වාර්තා කර ඇත.
පහතින් දැක්වෙන්නේ එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ භාර්යවන්ය.
රෝහිත් ශර්මාගේ බිරිඳ රිතිකා සජ්දේ
සූර්යකුමාර් යාදව්ගේ බිරිඳ දේවිශාන් ෂෙට්ටි
කේ.එල්. රාහුල්ගේ බිරිඳ ආතියා ෂෙට්ටි
විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මා
හර්දික් පාණ්ඩ්‍යාගේ බිරිඳ නටාශා ස්ටැන්කොවික්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart