Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි ඇප මත මුදාහැර තිබේ.
රුපියල් 100,000 ක ශරීර ඇපයක් මත ඔහුව මුදාහැරීමට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
ඊයේ (07) රාත්රියේ පනාගොඩ ප්රදේශයේදී සිදුවූ මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart