
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට විදේශගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) අවසර ලබාදී ඇත.
උදයංග වීරතුංග 2023 නොවැම්බර් 22 දක්වා විදේශගත වීමට අවසර ඉල්ලා තිබිණි.
යුක්රේනයෙන් මිග් 27 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට අදාළව රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart