
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට වන චෝදනාවකට අදාළව විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමල් වීරවංශට කැඳවීමක් කර තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා සිකුරාදා (2) උදෑසන 10.00 ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස විමල් වීරවංශට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී සංවිධානය කරන ලද රැස්වීමකදී විමල් වීරවංශ අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
පැමිණිල්ල පදනම් කරගනිමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාළ ප්‍රකාශයන් පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයේ කොටසක් ලෙස විමල් වීරවංශගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart