
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය තාන්ත්‍රික හමුවට සමගාමීව පැවැත්වූ, න්‍යෂ්ටික ආයුධ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඉහළ පෙළේ පූර්ණ රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් සහභාගී විය.
එහිදී අමාත්‍යවරයා න්‍යෂ්ටික විරෝධී සහ අක්‍රිය කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම නැවතත් තහවුරු කළේය.
එමෙන්ම න්‍යෂ්ටික අවි ආයුධ ලොවින් අතුගා දැමීම සඳහා කාලරාමුවකට යටත්, ප්‍රායෝගික පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි අවිආයුධ සඳහා වැයකරන දැවැන්ත පිරිවැය සෞඛ්‍යය, අධ්‍යාපනය, සංවර්ධනය සහ කාලගුණික විපර්යාසයන්ට එරෙහි ක්‍රියාමාර්ග සඳහා යොමුකිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart