
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා තිබේ.
ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන විදුලි ආලෝක කණුවක ගැටීමෙන් අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 17 සහ 11 වයස්වල පසුවූ සහෝදරයන් දෙදෙනෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටියි.
අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart