
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද සඳහා එළැඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්, ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද උදෑසන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් මෙවර පොත් ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ 27 වැනි වරටයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart