
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සාමාජික හබීබ් රිෆාන් අද (24) නව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
අද උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව ඔහු කථානායකවරයා ඉදිරියේ මෙසේ දිවුරුම් දෙනු ලැබීය.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වාහිද් පසුගියදා ඉල්ලා අස්වීමත් සමඟ මෙම පාර්ලිමේන්තු මන්ත්රී ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා හබීබ් රිෆාන් මහතා පත්කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart