
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නොවනු ඇතැයි ද ඒ වෙනුවට සාමාන්‍ය පොලිස් ආරක්ෂාවක් ලබාදීම ප්‍රමාණවත් බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඇමතිවරයා එසේ පවසා ඇත්තේ, මේ දිනවල ඇතැම් පාර්ශ්ව රට පුරා විවිධ ස්ථානවල පවත්වන විරෝධතාවලට ආරක්ෂාව ලබාදෙනවා දැයි ‘දිවයින’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
මෙම උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කිරීම අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මේ අතර, රථවාහන ධාවනයට හා මහජනතාවට අවහිර නොවන ආකාරයට විරෝධතා උද්ඝෝෂණ පවත්වන අය අවධානයෙන් කටයුතු කළයුතු බව පොලිස් මූලස්ථානය කියයි.
අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පොලිසිය නිසි ලෙස කටයුතු කරන බව ද ඇමැතිවරයා කියාසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart