
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්මලාන දුම්රිය ස්ථානය අසළදී ඊයේ (21) රාත්‍රී 8.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අනුර දේශප්‍රිය හෙවත් ‘මස් කඩේ කලුවා’ නැමැති 40 හැවිරිදි අයෙකි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර ඇත.
ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පැවසීය..
ගස්කිස්ස පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart