
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් ඊයේ (20) ගොස් ඇති අතර, එහිදී සහකාර කළමනාකරුවෙකු විසින් දුප්පත් පවුලකට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමැතිවරයාට දැකගත හැකිව තිබේ.
මෙම හැසිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස වතුයායේ සභාපතිවරයාගෙන් සහ සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලෙස ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ වහාම පියවර ගෙන, සහකාර කළමනාකරු සේවයෙන් ඉවත් කර ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.
සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ අදාළ සිද්ධියට වගකිවයුතු සහකාර කළමණාකාරවරයා ද විපතට පත් පවුලෙන් පෞද්ගලිකව සමාව අයැද ඇත.
කෙසේවෙතත් මෙහිදී ඇමැතිවරයා සහ අදාළ නිලධාරීන් අතර කළහකාරී තත්වයක් නිර්මාණය විය. ඊට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart