
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරංචි මාර්ගවලට අනුව, අණ නොතකා ධාවනය කළ, කොළොන්නාව ප්රදේශයේ පදිංචි පිරිසක් රැගත් ත්රිරෝද රථයකට පොලිසිය වෙඩිතබා ඇත.
කොම්පඤ්ඤ වීදිය ප්රදේශයේදී පොලිස් අණ ද නොතකමින් අධික වේගයෙන් ධාවනය වූ මෙම ත්රිරෝද රථය පසුපස හඹා ආ පොලිස් කණ්ඩායම්, බොරැල්ල වේළුවන ප්රදේශයේදී ඊට වෙඩි ප්රහාරයක් එල්ල කර නතර කර ගැනීමට සමත් වී ඇත.
පොලිසිය මගින් සිදුකළ ක්ෂණික සෝදිසි කිරීමේදී ත්රිරෝද රථය තුළ සිටි පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී කඩු 3ක් ද සොයාගෙන තිබේ.
මෙම පිරිස සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින්ද නැතහොත් වෙනත් පාතාල සිදුවීමකට සම්බන්ධ අයද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට ප්රශ්න කරමින් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart