
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එළඹෙන සිකුරාදා (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.
නාමල් රාජපක්ෂගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, එදින පෙර්වරු 9.00 ට කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා වෙත ලිඛිතව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
නීතිඥවරයාට අනුව, අදාළ කැඳවීමට අනුකූලව කටයුතු කිරීමට නාමල් රාජපක්ෂ එකඟ වී ඇති අතර, ඉල්ලීම පරිදි ඔහු කොමිෂන් සභාව හමුවේ පෙනීසිටිනු ඇත.
සැප්තැම්බර් 04 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස මන්ත්‍රීවරයාට ප්‍රථමයෙන් දැනුම් දී ඇත්තේ පසුගිය සඳුදා දිනයේදීය.
කෙසේවෙතත්, මෙම කැඳවීමට අදාළ හේතුව මෙතෙක් හෙළිකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart