
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන ‘ශිරාන් බාසික්’ නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු සභාපති ධනසිරි අමරතුංගගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCD) ඊයේ (02) පැය 7 ක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ලැබුණු දැනුම්දීමකට අනුව ඊයේ පෙර්වරු 9.00 ට ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනීසිට ඇත.
ධනසිරි අමරතුංග දෙහිවල – ගල්කිස්ස නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී, ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශිරාන් බාසික් විසින් උපකාර කර ඇති බවට පරීක්ෂණවලදී චෝදනා එල්ල වී තිබේ.
ඊට අමතරව, දෙහිවල – ගල්කිස්ස මුහුදු තීරයේ අක්‍රමවත් ලෙස ඉදිකර ඇති බව කියන ශිරාන් බාසික්ට අයත් හෝටල් සහ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු සඳහා ද හිටපු නගරාධිපතිවරයා නොයෙකුත් ආකාරයෙන් සහයෝගය ලබාදී ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart