
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය ආර්ථික පීඩනය සහ බලවත් රටවල උපායමාර්ගික අභිලාෂයන් අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සිරවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළඳපොළවල් මත ශ්‍රී ලංකාව තවමත් දැඩි ලෙස රඳා පවතින බවයි.
ඒ හමුවේ එම ප්‍රධාන වෙළඳ සගයන් පෙන්වා දෙන කඩිනම් යෝජනා නොසලකා හැරීමට ශ්‍රී ලංකාවට කිසිසේත් නොහැකි බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව දැනට වසරකට ඩොලර් බිලියන 6 ක පමණ භාණ්ඩ ප්‍රමාණයක් මෙම වෙළඳපොළ වෙත අපනයනය කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා එම වෙළඳපොළ වෙත දිගින් දිගටම ප්‍රවේශය ලැබීම ඉතා වැදගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart