
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ කාන්තා නායකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ දෙරට අතර මිත්‍රත්වය තවත් තද කරගන්න අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් පිරිසක් චීනයේ සංචාරයක නිරත වෙලා තියෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන් 10 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස ග්වංඩොං පළාතේ ෂෙන්ෂෙන් සහ ගුවැන්ෂූ යන නගරවල සංචාරය කරමින් විශේෂ වැඩසටහන් කිහිපයකටම එකතු වෙලා තියෙනවා කියලයි ආරංචිය.
මේ ගමනේ විශේෂම සිදුවීම වුණේ ‘ෂෙන්ෂෙන් කාන්තා සම්මේලනය’ සමඟ පවත්වාපු විශේෂ සාකච්ඡාවයි. කාන්තාවන් බලගන්වන හැටි, ළමා සුභසාධනය, පවුල් සුබසාධන වැඩසටහන් සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් චීනය දැනට කරගෙන යන වැඩපිළිවෙළවල් ගැන අපේ මන්ත්‍රීවරියන් පිරිස මෙහිදී දීර්ඝ ලෙස තොරතුරු විමසා බලා තිබෙනවා.
බලමුකෝ ඉතින්, චීනෙන් ඉගෙනගෙන ආපු ඒ සුපිරි ප්ලෑන් ටික අපේ රටේ කාන්තාවන් වෙනුවෙනුත් ඉක්මනටම ක්‍රියාත්මක වෙයිද කියලා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart