
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල තවත් පියවරක් ලෙස, මෙට්‍රික් ටොන් 250 කට වඩා බරැති බේලි පාලම් (Bailey Bridges) තොගයක් ශ්‍රී ලංකාව වෙත භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, මෙම පාලම් තොගය ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසුව ආරම්භ කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ඉන්දීය නැවත ගොඩනැගීමේ සහන පැකේජයේ කොටසක් බවයි.
දිවයින පුරා පිහිටි ස්ථානවල මෙම පාලම් සවිකිරීම ඉන්දීය යුද හමුදා ඉංජිනේරුවන් විසින් සිදුකිරීමට නියමිත අතර, එමගින් අත්‍යවශ්‍ය ගමනාගමන සබඳතා නැවත ස්ථාපිත කිරීමට සහ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් බලගැන්වීමට සහාය හිමිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart